Athikramana Live Webinar Registration

පලමු වෙබිනාර් එක සඳහා ලියාපදිංචි වීම දැන් අවසන්. එහි තවදුරටත් ඉඩ නොමැත.
මේ පහත දැක්වෙන්නේ එම වෙබිනාර් එකට ලියාපදිංචි වීමට නොහකි වූ අය වෙනුවෙන් කෙරන දෙවෙනි වෙබිනාර් එක සබඳ තොරතුරුයි. එහිද ඇත්තේ සීමිත ඉඩකි. එම නිසා සහභාගී වීමට කැමති නම් දැන්ම ලියාපදිංචි වන්න.
Event Details
Date – Tuesday 21st of November 2023
Time – 7:30 PM GMT +5:30 ( SL Time)
Location – Online
Cost – Free
අතික්‍රමණ වැඩසටහන පිළිබඳ සජීවී සංවාදයක් කිරීම මෙම වෙබිනා(ර්) එකේ අරමුණයි. මෙහිදී ඔබට වැඩසටහනේ ආකෘතිය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාර්ථකත්වය කරා ගිය අයුරු සහ වැඩසටහන පිළිබඳව ඇති ප්‍රශ්ණ වැනි කාරණා රාශියක් පිළිබඳව වඩාත් පැහැදිලි තොරතුරු ලබා ගත හැකි වනු ඇත.
Host
Randika Wijesinghe
Athikramana Webinar Registration Form 19 NOV 2023
ඔබට ඉහත ෆෝරමය ( Registration Form) එක යම් තාක්ෂණික දෝෂයක් නිසා දිස් නොවේ නම් පහත ලින්ක් එක හරහාද ලියාපදිංචි විය හැක.
ආයුබෝවන්,
මෙම වෙබිනාර් එක පිරී අවසන්. ඉරිදියේදී වෙබිනාර් එකක් පැවැත්වූවොත් අපගේ සමාජ මාධ්‍ය ජාලා හරහා ඔබට දැනුවත් කරන්නම්.
ස්තූතියි